Wednesday, September 16, 2009

චැනල් 4 සහ කොටි බොරුව

චැනල් 4 නාලිකාව පසුගිය දිනෙක විකාෂණය කරන ලද වීඩියෝ එක බොරුවක් බවට මේ වන විටත් තහවරු වී තිබෙනවා. අද මට ලැබුනු ඊ මේල් එකකට අනුව එහි ඔරිජිනල් වීඩියෝ එක සොයා ගෙන තිබෙනවා. රටට හිතැති සැවොම මෙය බලත්වා....

මම මේක ඇතුලත් කරන්න මාර ට්‍රයි එකක් දුන්නා. ඒත් බෑනේ. මෙන්න ලින්ක් එක. ගිහිල්ලාම බලන්නකෝ...

මේක හොයලා දුන්නේ අසේල. තෑන්ක්ස් මචන්...

5 comments:

chamila said...

කෝබන් වීඩියෝ එක අපිටත් බලන්න දාපන්කෝ....

සම්පත් මුණසිංහ said...

ඩවුන්ලෝඩ් කර ගත්තා. ඒත් අප්ලෝඩ් කලාට හරි ගියේ නෑ.ඔන්න ලින්ක් එක දැම්මා..

chamila said...

thanks machan

udith said...

මෙ channel4 හු___ පුතාලට පුදුම කැක්කුමක් තියෙන්නෙ කොටි ගැන දුක තියන්නෙ

Anonymous said...

චැනල් 4 මගඩිය හා ජඩමාධ්‍ය බඩපිණුම්
http://panhinda-samaga.blogspot.com/2009/09/4.html