Thursday, September 24, 2009

අඹ යහලුවෝ -- කටු අකුලේ මල් ඇහැරේ...........

කටු අකුලේ....මල් ඇහැරේ.....
රලු අහසේ .... තරු හිනැහේ........

කාලෙකට පස්සේ අද ටිකක් වේලාසනින් ගෙදර ආපු නිසා රූපවාහිනිය ඉස්සරහ ඉද ගත්තා. මීට අවුරුදු ගානකට ඉස්සරවෙලා ටි.වී එකේ ගියපු නාට්‍යක තේමා ගීයක් ඇහුනා.
මේකත් රොබින් හූඩ් වගේ තමයි. කොච්චර බැලුවත් , ඇහුවත් එපා වෙන්නේ නැහැ. ඒ ගීතය ඇහෙනකොට දැනෙන හැගීම විස්තර කරන්න බෑ.
මාව මගේ පුන්චි පාසල් කාලයට ගෙන යාමට සමත් වුනු මේ ගීතය ඔබවත් ගෙන යනවාදැයි බලන්න.







මෙන්න බලපු නොබලපු හැමෝටම සුබ ආරන්චියක්. මෙන්න මේ ලින්ක් එකේ ඔක්කෝම ටික තියෙනවා. එක වහලක් යට ඔක්කෝම ටික. ගොහිල්ලා බලන අය බලන්න. බා ගන්න අය බා ගන්න.... හා...හා...ඉක්මන් කොරන්න....අපායට ගියත් ඉස්සෙල්ලා යන්න කියනවනේ.

2 comments:

ushan said...

මමත් ආසම නාට්‍යයක් දැන් ටීවී බලන්නෙම නෑනේ
චැනල් එකයි ටයිම් එකයි කියන්න?

සම්පත් මුණසිංහ said...

මෙන්න මෙතනින් බලන්න. මේක ලේසියි.

http://rupavahini.lk/ondemand/tele_amba_yahaluwo.php