Tuesday, September 15, 2009

ජීවිතේ මල් අපේ අම්මා ඉන්න කල්....

දෙවියන්ට හැම තැනටම හැම වෙලාවෙම යන්න බැරි නිසා එතුමා විසින් අම්මා කියන චරිතය මැවූ බවට කතාවක් මම සෑහෙන කාලයකට ඉස්සරවෙලා අහලා තියෙනවා. ඒ කථාව මොන තරම් ඇත්තද?. මේ පින්තූරේ බලලාම හිතන්නකෝ.......

3 comments:

ushan said...

ගොඩක් හැගීම්බර චායාරූපයක්

කුමාර said...

දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැ‍ටුනා.
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ...

ඉන්දික said...

අම්මල ගෙ සෙනෙහස කොයිතරම්ද?