Tuesday, August 18, 2009

දවසේ වැකිය - 2009 - 08 - 19

හදවතක් බිදී යාමට හේතු කාරනා බොහොමයක් තිබිය හැක. ආදරය නිසා හදවත බිදී ගිය කථා බොහොමයක් අපට අසන්නට ලැබී තිබේ. නමුත් ඇත්තටම හදවතක් බිදී යාමට හේතු වන්නේ හදවත දකින සිහින වලින් ඈත් වන විටයි.




පර්ල් එස් බක් -
Pearl S. Buck, 06/26/1892 - 03/06/1973

No comments: