Tuesday, August 11, 2009

දවසේ කියමන...(thoughts of the day)

ඔබ බිය විය යුත්තේ හෙමින් හෙමින් නැගිටීමට නොව, නිකන් සිටීමටයි.

-- චීන කථාවකින් --



ඔබගේ මනස නිවැරදිව නොදකින විට ඔබට ඔබේ දෘෂ්ඨිය මත යැපීමට නොහැක.

--මාර්ක් ට්වේන් --

No comments: