Tuesday, August 11, 2009

අපේ රට ලෝකයේ 22 වන තැනට

ලන්ඩනයේ නිව් එකොනොමික් ෆවුන්ඩේෂන් එකේ නවතම ගනනය කිරීම් වලට අනුව අපේ රට ලොකයේ ජීවත් වීමට සුදුසුම රටවල් අතරින් 22 වන තැනට පත් වී ඇත. ඒ අනුව මුල් රටවල් කිහිපය පහත දක්වා ඇත.

1. කොස්ට රිකා
2. ඩොමිනික් රිපබ්ලික්
3. ජැමෙයිකාව
4. ගෝතමාලා
5. වියට්නාමය
6. කොලොම්බියාව
7. කියුබාව
8. එල් සැල්වඩොර්
9. බ්‍රසීලය
10. හොන්දුරස්
11. නිකර්ගුවා
12. ඊජිප්තුව
13. සවුදි අරාබිය
14. පිලිපීනය
15. ආජන්ටිනාව
16. ඉන්දුනීසියාව
17. භූතනය
18. පැනමාව
19. ලාඔස්
20. චීනය
21. මොරොක්කොව
22. ශ්‍රී ලන්කාව
23. මෙක්සිකොව
24. පකිස්තානය



අප රට දකුනු ආසියාවේ දෙවන ස්ථානයේ සිටින අතර දකුනු ආසියාව ලොකයේ 6 වන තැනට පත් වී තිබේ.

ජීවන සන්තෘප්තිය , ජීවන අපේක්ෂාව , සතුටුදායක ජීවිත කාලය , පාරිසරික තත්වය යන කරුනු මුල් කරගෙන මෙම ගනනය කිරීම් කර තිබේ.

මෙමගින් අප රටේ සන්චාරක කර්මාන්තය සහ විදේශ ආයොජකයන්ගේ වැඩි වීමක් බලපොරොත්තු විය හැක.

No comments: